ඉංග්‍රිසි පෙරදිග ඉන්දීය වෙළද සමාගමේ නැව් කණ්ඩායමක් හෝකින්ස් යටතේ ඉන්දියාවට පැමිණෙන විට එහි සිටි මූගල් අධිරාජ්‍යා කව්ද?
- ජහන් ගීර්
- මහා අක්බාර්
- සහජාන්
- ඖරංෂේබ්
1623 දී ලන්දේසීන් විසින් ඉංග්‍රීසීන් පිරිසක් ඝාතනය කළ බලකොටුව ( කුළුබඩු දිවයින්) පිහිටි දූපත කුමක්ද?
- ඇම්බොයිනා දූපත
- ඩෙල්ට් දූපත
- මාලදිවයින දූපත
- ජපන් දූපත
ඉංග්රීසින්ගේ පෙරදිග වෙළද මධ්‍යස්ථානයක් මින් කුමක්ද?
- මදුරාසිය
- පොන්ඩිචෙරි
- කරිකාලන්
- චන්දි නගර්
ඉංග්රීසින්ගේ වැඩි අවධානයක් යොමු වූ ශ්‍රී ලංකාවේ වරාය කුමක්ද?
- ත්‍රිකුණාමල වරාය
- ගාලු වරාය
- කොළඹ වරාය
- මහතිත්ථ වරාය
1762 දී ජොන් පයිබස් ප්රමුඛ ඉංග්‍රීසි දූත කණ්ඩායම උඩරටට පැමිණෙන විට එහි පාලකයා කව්ද?
- කීර්ති ශ්‍රී රාජසිංහ
- ශ්‍රී විජය රාජසිංහ
- රාජාධි රාජසිංහ
- ශ්‍රී වික්‍රම රාජසිංහ
1782 දී රාජාධි රාජසිංහ රජු සමයේ උඩරටට පැමිණි ඉංග්‍රීසි දූත කණ්ඩායමේ නායකයා කව්ද?
- හියු බොයිඩ්
- ජෝන් ඩොයිලි
- රොබට් ඇන්ඩෘස්
- ජෝන් පයිබස්
1794 දී ප්‍රංශ සේනාව ඕලන්දය ආත්‍රමණය කරන විට එහි පාලකයා කව්ද?
- පස් වන විලියම් රජු
- 14න ලුවී රජු
- දෙවන විලියම් රජු
- 16 වන ලුවීරජු
මෙරටට පත්ව ආ මුල්ම ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා කව්ද?
- ෆෙඩ්‍ර්ක් නෝර්ත්
- තෝමස් මෙඩ්ලන්
- රොබට් බ්රවුන්රිග්
- ටොරිංටන් සාමි
1797 ඉංග්‍රීසි වෙළද සමාගමේ පාලනයට එරෙහිව ඇති වූ කැරැල්ල මැඩලීමෙන් පසු කරුණු සොයා බැලීමට පත් කළ කොමිසම කුමක්ද?
- මියුරන් කොමිසම
- ඩොනමෝර් කොමිසම
- කෝල්බෘක් කොම්සම
- සෝල්බරී කොමිසම
1803 දී ඉංග්‍රීසින් උඩරට ආක්‍රමණය කරණ විට එහි පාලකයා කව්ද?
- ශ්‍රී වික්‍රම රාජසිංහ රජු
- කීර්ති ශ්‍රී රාජසිංහ රජු
- ශ්‍රී විජය රාජසිංහ රජු
- රාජාධි රාජසිංහ රජු
No comments:
Post a Comment