ජෛව ලෝකයේ අසිරිය 2

විද්‍යාව - ජෛව ලෝකයේ අසිරිය -2

විද්‍යාව - ජෛව ලෝකයේ අසිරිය -2

6 ශ්‍රේණිය
සැකසුම : නාලක ජයසිංහ
හිස්තැන් පුරවන්න.
කාලය විනාඩි 20 යි.

  
*** භාවිතයට උපදෙස් ***
* ක්‍රියාකාරකම ආරම්භ කිරීමට පෙර පරිගණකයේ යුනිකේත අකුරු "සිං" හෝ "si" වලට මාරු කරන්න ඒ සඳහා (Alt + shift) භාවිත කරන්න. සුහුරු දුරකථන (Smart Phone) භාවිත කරන්නේ නම් හෙළකුරු භාවිත කරන්න.

* සියලු ම හිස්තැන් වලට අදාළ පිළිතුරු type කිරීමෙන් පසු, "Check" මත click කර ඔබේ පිළිතුරු නිවැරදි දැයි පරික්ෂා කර ගත හැකිය. .
1. ඉතාම සුදුසු වචනය යොදා හිස්තැන පුරවන්න. (පිළිතුරු සැපයීමේදී සපයා ඇති පිළිතුරු වල සඳහන් ආකාරයට අක්ෂර භාවිත කිරීම සිදු කල යුතුය, එකම පිළිතුර අවස්ථා කීපයක් යෙදීමට ද ඉඩ ඇත.)
(ශාක , ක්ෂුද්‍රජීවීන්, ජීවීන්, සෛල, වේයා, ගැඩවිලා, සතුන්, අන්වීක්ෂය, දුරේක්ෂය, අත් කාචය)

i. පරිසරයේ ඇති පණ ඇති දෑ ලෙස හඳුන්වමු.
ii . ජීවීන් , හා ලෙස ප‍්‍රධාන කොටස් තුනකට බෙදේ.
iii. වැඩිම, තම වර්ගයා බෝ කිරීම හා සංචරණය සතු ලක්ෂණයයි.
iv. සංචරණය සඳහා පාද නැති පංශු ජීවියෙකු නම් ය.
v. සියලුම සතුන් හා ශාඛ නිර්මාණය වී ඇත්තේ වලිනි.
මකුළු දැලක සිරවී සිටින ජීවිකු නිරීක්ෂණයට ඉතාම සුදුසු උපකරණය නම් යි.

2. ඉතාම සුදුසු වචනය යොදා හිස්තැන පුරවන්න. (පිළිතුරු සැපයීමේදී සපයා ඇති පිළිතුරු වල සඳහන් ආකාරයට අක්ෂර භාවිත කිරීම සිදු කල යුතුය.)

i. ශාක තම ආහාරය තමාම නිපදවා ගන්නා නිසා ලෙස හඳුන්වයි. (විෂම පෝෂින්, පරපෝෂීන්, ස්වයං පෝෂින්)
ii . ශාක ආහාර නිපදවා ගැනීමේ ක‍්‍රියාවලිය ලෙස හඳුන්වයි. (ස්වසනය, සංචරණය, ප‍්‍රභාසංස්ලේෂණය)
iii. සියලුම ජීවීන්ට ස්වශනය සඳහා වායුව අවශ්‍යයි. (කාබන්ඩයොක්සයිඞ්, ඔක්සිජන්,නයිට‍්‍රජන්)
iv. සතුන් ශාක නිපදවන ආහාර මත ඍජුවම හෝ වක‍්‍රාකාරව යැපෙන නිසා ලෙස හඳුන්වයි. (ස්වයං පෝෂීන්, ශාක භක්ෂකයන්, විෂම පෝෂීන්)
v. සවසට හැකිලෙන ශාක පත‍්‍ර දක්නට ලැබෙන්නේ වලය (නිදිකුම්බා හා පේර වලය, මාර හා නිදිකුම්බා, කරපිංචා හා මුකුණුවැන්න )
vi . පැපොල රෝගය සාදන ජීවීන් කාණ්ඩය වන්නේ, ය. (දිලීර, බැක්ටීරියා, වෛරස්)
vii . අළුහම් නැමැති චර්ම රෝගය සාදන ජීවීන් කාණ්ඩය වන්නේ ය .(බැක්ටීරියා, දිලීර, වෛරස්)

viii. වැඩි කාලයක් වෘක්ෂ මත ජීවත්වන සතුන් සතුන් වේ. (රුක්වැසි, භෞමික, පාංශු)
ix . සතුන්ගේ වර්ණය හා හැඩය ආරක්ෂා වීමටත් ගොදුරු අල්ලා ගැනීමටත් ප‍්‍රයෝජනවත් වේ. (පරපෝෂිතයන්ගෙන්, විලෝපින්ගෙන්, පාංශු ජීවීන්ගෙන්)
x . ශාකයක දැකිය හැකි නමුත් සතුන්ගේ දැකිය නොහැකි ලක්ෂණය නම් තිබීම යි. ( තම වර්ගයා බෝ කිරීම්, හරිතප‍්‍රද , ස්වශනය කිරීම)



No comments:

Post a Comment