ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පැවරුම - 2
වේග පරික්ෂණය
සැකසුම :- ප්‍රියංගිකා දමයන්ති
නිවැරදි හා වඩාත් ගැළපෙන පිළිතුර තෝරන්න.
- ව්‍යාපාරයක් යනු
- භාණ්ඩ හා සේවා විකිණීම
- මිනිස් අවශ්‍යතා ඉටු කරන ඕනෑම කටයුත්තක්
- මිනිස් අවශ්‍යතා හා වුවමනා සපුරා ලීමට විවිධ භාණ්ඩ හා සේවා නිෂ්පාදන සැපයීම ආශ්රිත ආර්ථික කටයුත්තකි.
- භාණ්ඩ හා සේවා මිලට ගැනීම
- පොදු හා පෞද්ගලික වශයෙන් ව්‍යාපාර සංවිධාන වර්ග කරනුයේ
- අයිතිය අනුව ය.
- වගකීම අනුව ය.
- පරිමාණය අනුව ය.
- අරමුණ අනුව ය
- පූර්ණ අයිතිය රජය සතු වන පාර්ලිමේන්තු පනතක් යටතේ පිහිටුවනු ලබන අධ්යක්ෂ මණ්ඩලයක් විසින් පාලනය කරන ව්‍යාපාර සංවිධාන වර්ගය වනුයේ
- රාජ්‍ය සංස්ථා
- රජයේ දෙපාර්තමේන්තු
- රාජ්‍ය සමාගම්
- සංස්ථාපිත සමාගම්
- ව්‍යාපාරයක වත්කමක ලක්ෂණයක් නොවන්නේ
- අතීත ගනුදෙනුවත් තුළින් බිහි වූ ප්‍රතිඵලයක් වීම
- ව්‍යාපාරයේ පාලනයට යටත් වීම
- අනාගතයේ ව්‍යාපාරයට ආර්ථික ප්රතිලාභ ලබා දීම
- බැඳීම් නිරවුල් කිරීමේ දී ව්‍යාපාරය සතු සම්පත් පිටතට ගලා යාම
- අයිතිකරුගේ නමින් හැර වෙනත් නමකින් ව්‍යාපාරය පවත්වාගෙන යන්නේ නම් ලියා පදිංචි කළ යුතු යැයි සඳහන් වන්නේ
- 1890 හවුල් ආඥා පනත
- 2007 අංක 7 දරණ සමාගම් පනත
- 1918 අංක 6 දරන දරණ ව්‍යාපාර නාම පනත
- සාප්පු හා කාර්යාල සේවක පනත
ඒක පුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමට අවශ්‍ය නම් ඊට අදාල ඉල්ලුම් පත්‍රය ලබාගත යුත්තේ- පළාත් සභාවෙනි
- ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙනි.
- ප්‍රාදේශීය සභාවෙනි
- සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යාලයෙනි
- පහත ව්‍යාපාර සංවිධාන අතුරෙන් නෛතික පුද්ගල භාවයක් සහිත ව්‍යාපාර සංවිධානය
- ඒක පුද්ගල ව්‍යාපාර
- හවුල් ව්‍යාපාර
- සමිති සංවිධාන
- සංස්ථාපිත සමාගම්.
- ව්‍යාපාරයක මුදල් ලැබීම සටහන් කිරීම සඳහා උපයෝගී කර ගන්නේ
- ලදුපත
- වව්චරය
- පිලිපත
- තැන්පතු පත්‍රිකා
- පොදු ජ'නලයේ සටහන් කරන ගනුදෙනුවක් වන්නේ
- රුපියල් 20,000 භාණ්ඩ ණයට විකිණීම
- රුපියල් 30000ක භාණ්ඩ ණයට ගැනීම
- සුළු මුදල් සඳහා රුපියල් පන්දාහක් ගෙවීම
- විදුලි වියදම් රුපියල් පන්දාහක් ගෙවීම සටහන් වී ඇත්තේ මුදල් පොතේ පමණි
බැංකු ජංගම ගිණුමක් පවත්වාගෙන යනු ලබන ජංගම ගිණුම් හිමියෙකුට අත්වන ප්‍රතිලාභයක් නොවන්නේ- චෙක් පත් මගින් ගණුදෙනු කළ හැකි වීම
- බැංකු අයිරා පහසුකම් ලබා ගැනීම
- ස්ථාවර නියෝග ක්‍රියාත්මක කිරීම
- ගිණුම් සඳහා පොලී හිමි වීම
- ද්විත්ව කාර්යයක් ඉටු කරන මූලික සටහන් පොත වන්නේ
- ගැනුම් ජර්නලය
- විකුනුම් ජර්නලය
- මුදල් පොත
- පොදු ජනලය
- ගිණුම්කරණ සමීකරණයේ වත්කමක් අඩුවීම හා වගකීමක් අඩු වන ගණදෙනුව වන්නේ,
- රුපියල් 20,000 බැංකු ණයක් ලබා ගැනීම
- රුපියල් 20,000 බැංකුවේ තැන්පත් කිරීම
- රුපියල් 20,000 ණයගැතියන්ගෙන් ලැබීම
- රුපියල් 20,000 බැංකු ණය ආපසු ගෙවීම
- ගිණුම් කාල පරිච්ඡේදයක් අවසානයේ දී සියළුම ලෙජර් ගිනුම් වල ශේෂයන් උපයෝගි කරගෙන සකස් කරනු ලබන සාරාංශගත ලේඛනය වන්නේ ,
- අවිනිශ්චිත ගිණුම
- මූල්‍ය තත්ව තත්ව ප්රකාශනය
- ශේෂ පිරික්සුම
- ලාභ අලාභ ප්රකාශනය
- පහත වැරදි අතරින් ශේෂ පිරික්සුමේ සමානතාවය ට බලපෑමක් ඇති කරන වරදක් වන්නේ ,
- ෙරුපියල් 10000 කවිකුණුම් ඉන්වොයිසියක් සම්පූර්ණයෙන්ම පොත් වලින් මඟහැරී තිබීම
- රුපියල් 25,000ක වැටුප් ගෙවීම සටහන් වී ඇති මුදල් පොතේ පමණි
- රුපියල් 2000ක දුන් වට්ටම් ගිණුම් පොත්වල දෙවරක් සටහන්වී ඇත
- රුපියල් 15000 ගැනුම් ගැනුම් පොත්වල සටහන් වී ඇත්තේ 1500 ලෙසයි
- ව්‍යාපාරයක මුළු වත්කම් ලක්ෂ 500,000 කි .වගකීම් 150,000 කි .අයිතිකරු රුපියල් 25,000 පෞද්ගලික ප්‍රයෝජන සඳහා ගත්තේ නම් හිමිකම කොපමණද ?
- 325000
- 300000
- 475000
- 350000
- සමාගේ ව්‍යාපාරයෙන් ශේෂ පිරික්ෂුම සමාන නොවීය.එහි හර තීරුවේ එකතුව බැර තීරුවේ එකතුවට වඩා රුපියල් 7,500 ක් වැඩි විය. එම වෙනස ඇතුළත් කරනුයේ
- අවිනිශ්චිත ගිණුම හර 7500
- අවිනිශ්චිත ගිණුම බැර 7500
- අවිනිශ්චිත ගිණුම හර 15000
- අවිනිශ්චිත ගිණුම බැර 15000
- ජංගම නොවන වත්කම් පමණක් ඇතුළත් කාණ්ඩය වන්නේ ,
- ණයගැති,මුදල් ,රථ වාහන
- අවසාන තොග,ඉඩම්,ලැබිය යුතු ආදායම්
- ඉඩම්, කාර්යාල උපකරණ, ගොඩනැගිලි
- රක්ෂණ ගාස්තු ,බෙදාහැරීමේ රථ ක්ෂය,විදුලි වියදම
- ව්‍යාපාරයක සියලුම ගිණුම් ප්‍රධාන කොටස් පහකට බෙදා දක්වයි ඒ අනුව ගැනිලි ගිණුම අයත් වන්නේ,
- වත්කම් ගිණුමට ය
- වගකීම් ගිණුම් වලට ය
- ආදායම් ගිණුම වලට ය
- හිමිකම් ගිණුම් වලට ය
- ණය හිමියෙකු වෙත නිකුත් කර ලද චෙක්පතක් අගරු වී ඇත. මෙම ගනුදෙනුව සටහන් කරන නිවැරදි ද්විත්ව සටහන වන්නේ,
- බැංකු ගිණුම හර , අගරු චෙක් පත් ගිණුම බැර
- අගරු චෙක්පත් ගිණුම හර,බැංකු ගිණුම බැර
- මුදල් ගිණුම හර ,බැංකු ගිණුම බැර
- බැංකු ගිණුම හර,ණයහිමි ගිණුම බැර
- ජංගම නොවන වත්කම් ක්ෂය කිරීමේ දී සැලකිල්ලට ගන්නා කරුණක් නො වන්නේ,
- වත්කමේ පිරිවැය
- ඵලදායී ජීවකාලය
- වත්කම මිලදී මිලදී ගත් ආයතනය
- සුන්බුන් අගය
- ව්‍යාපාර වල දැකිය හැකි පොදු ලක්ෂණයක් වන්නේ ,
- වගකීම සීමාසහිත වීම
- ලාභ පරමාර්ථය
- නාමයක් තිබීම
- නීතිමය පුද්ගලභාවය
- පහත සඳහන් යුගල අතරින් වඩාත්ම ගැලපෙන යුගලය තෝරන්න
- භූමිය - නිෂ්පාදනය
- භූමිය- වන සම්පත්
- ප්රාග්ධනය - සේවකයෝ
- ප්රාග්ධනය - සේවකයෝ
- පරිපාලන වියදම් පමණක් ඇතුළු කාණ්ඩය වන්නේ ,
- ලිපි ද්‍රව්‍ය,බැංකු ගාස්තු,වෙළඳ කොමිස්
- පරිපාලන වේතන ,ගිනි හානි,රක්ෂණ ගාස්තු
- ගොඩනැඟිලි කුලී,ලිපි ද්‍රව්‍ය වියදම්,විදුලි වියදම්
- රක්ෂණ ගාස්තු ,බෙදාහැරීමේ රථ ක්ෂය,විදුලි වියදම
- ගිණුම්කරණ වැරදි නිවැරදි කිරීම අවශ්‍ය වන්නේ ,
- නීතිමය අවශ්‍යතාවය නිසා ය
- එය ගිණුම්කරණයේ එක් අංගයක් නිසාය
- නිවැරදි තීරණ ගැනීමේ අවශ්‍යතාවය නිසාය
- 4) නිතර වැරදි සිදුවන නිසාය
No comments:
Post a Comment