1816 මෙරටට පැමිණ යාපනය හා උතුරු ප්‍රදේශයේ මිෂනාරී කටයුතු සාර්ථකව ක්‍රියාත්මක කළ සංවිධානය කුමක්ද?
- ඇමරිකන් මිෂනාරි සමාගම
- වෙස්ලියන් මිෂනාරි සමාගම
- බැප්ටිස් මිෂනාරි සමාගම
- ලන්ඩන් මිෂනාරි සමාගම
චර්ච් මිෂනාරි සමාගම විසින් 1832 දී මුද්‍රණය කරන ලද ප්රකාශනය මින් කුමක්ද?
- මාසික තෑග්ග
- උරගල
- ලංකානිධානය
- ලක්මිණිපහන
බෞද්ධ පුනරුද ව්‍යාපාරයට මනා පිටුවහලක් වූ මෙරට පිරිවෙන් අධ්‍යාපනයේ උන්නතියට පාදක වූ පුඡ්‍ය වළානේ සිද්ධාර්ථ හිමියන්ගේ පුරෝගාමිත්වයෙන් බිහි වූ පිරිවෙන කුමක්ද?
- රත්මලානේ පරම ධම්ම චේතිය පිරිවෙන
- පැපිලියානේ සුනේත්‍රා දේවී පිරිවෙන
- මාලිගාකන්ද විද්‍යොදය පිරිවෙන
- පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන
පූජ්‍ය බුලත්ගම ධම්මාලංකාර සිරිසුමන තිස්ස හිමියන්ගේ පුරෝගාමිත්වයෙන් 1862 දී මෙරට ආරම්භ කළ මුද්‍රණාලය මින් කුමක්ද?
- ලංකෝපකාර මුද්‍රණාලය
- කවටකථික මුද්‍රණාලය
- සුධර්ශන මුද්‍රණාලය
- සරසවි සදරැස මුද්‍රණාලය
බෞද්ධ පුනරුද සමයේ මෙරට පිහිටවන ලද බෞද්ධ පාසලක් නොවන්නේ මින් කුමන පාසලද?
- ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය
- මහනුවර ධර්මරාඡ විද්‍යාලය
- මාතලේ විජය විද්‍යාලය
- කොළඹ ආනන්ද විද්‍යාලය
20 වන සියවසේ මෙරට දේශානුරාගය හා ජාත්‍යාලය වර්ධනය කිරීමේ ව්‍යාපාරයේ දී මාධ්‍යක් ලෙස නාට්‍ය යොදා ගනිමින් සිය මෙහෙය ඉටු කළ ශිල්පියා මින් කවරෙක්ද?
- ජෝන් ද සිල්වා මහතා
- පියදාස සිරිසේන මහතා
- ඩබ්. ඒ සිල්වා මහතා
- වලිසිංහ හරිස්චන්ද්‍ර මහතා
19 වන සියවස අග භාගයේ පුරාවිද්‍යාත්මක කැනීම් හා පර්යේෂණ මගින් පැරණි සංස්කෘතික අංග මතුකිරීමට පියවරගත් යුරෝපීය උගතෙකු වන්නේ මින් කවරෙක්ද?
- එච්. සී.පී බෙල් මහතා
- ජෝන් ඩොයිලි මහතා
- ජෝර්ජ් වෝල් මහතා
- මැග්ඩෝවල් මහතා
ද්‍රවිඩ සිසුන් අතර ඉංග්‍රීසි අධ්‍යාපනය ප්‍රචලිත කිරීමට 1872 දී යාපනයේ ශිවංගල (හින්දු) විධ්‍යාලය ආරම්භ කිරීමට පුරෝගාමී වූ ද්‍රවිඩ නායකයා කවුද?
- ආරුමුග නාවලර් තුමා
- පොන්නම්බලම් රාමනාදන් තුමා
- පොන්නම්බලම් අරුනාචලම් තුමා
- චෙල්වනායගම් තුමා
එම්. සී. සිද්ධි ලෙබ්බේ මැතිතුමාගේ මගපෙන්වීම යටතේ 1882 දී ආරම්භ කළ පුවත්පත මින් කුමක්ද?
- මුස්ලිම් නේයිශන්
- උදයභාණු
- වීරකේශරී
- ලංකාලෝකය
මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ගේ නායකත්වයෙන් 1873 දී මෙරට සිදු වූ ප්‍රසිද්ධ වාදය කුමක්ද?
- පානදුරා වාදය
- ගම්පොළ වාදය
- බද්දේගම වාදය
- උදම්විට වාදය
No comments:
Post a Comment