ඔක්සිජන් න්‍යෂ්ටියක ඇති ආරෝපණය
- කූලෝම් 1.602×10-19 වේ
- කූලෝම් 25.632 ×10-19 වේ
- කූලෝම් 128.16×10-22වේ
- කූලෝම් 6.408×10-19 වේ
- මින් කිසිවක් නොවේ
පරමාණුක න්‍යෂ්ටික ආකෘතිය සමග වඩාත් ම කිට්ටුවෙන් සම්බන්ධ වී ඇත්තේ මින් කුමන විද්‍යාඥයාද?
- තොම්සන්
- මාර්ස්ඩන්
- මිලිකන්
- බෙකරල්
- අයින්ස්ටයින්
පරමාණුක න්‍යශ්ටියක් සමන්විත වනුයේ,
- ප්‍රෝටෝන වලින් පමණකි
- ප්‍රෝටෝන වලින් නියුට්‍රෝන වලින් පමණකි
- ප්‍රෝටෝන නියුට්‍රෝන සහ වෙනත් මූලික අංශු වලිනි
- නියුට්‍රෝන ප්‍රෝටෝන ඉලෙක්ට්‍රෝන සමාන සංඛ්‍යා වලිනි
- නියුට්‍රෝන වලින් පමණකි
ඇල්ෆා කිරණ සම්බන්ධයෙන් අසත්‍ය වන්නෙ
- ඇල්ෆා කිරණවල විනිවිද යාමේ හැකියාව පහළය.
- ඇල්ෆා කිරණවල අයනීකාරක බලය ඉහළ වේ.
- ඇල්ෆා කිරණ ආලෝකයේ ප්‍රවේගයට සමානම වාගේ ප්‍රවේගයකින් ගමන් කරයි.
- ඇල්ෆා කිරණවල පථය විද්‍යුත් ක්ෂේත්‍ර මගින් වෙනස් කෙරේ.
- ඇල්ෆා කිරණවල පථය චුම්බක ක්ෂේත්‍ර මගින් වෙනස් කෙරේ.
පරමාණුක වර්ණාවලි සම්බන්ධයෙන් වන මින් මෙයින් කුමන ප්‍රකාශය සත්‍ය වේ ද ?
- හයිඩ්රජන් වර්ණාවලියේ රේඛා වල සංඛ්‍යාත වැඩිවත්ම රේඛා එකිනෙක ලඟා වේ.
- හයිඩ්රජන් වර්ණාවලිය රේඛා වල සංඛ්‍යාත වැඩිවත්ම රේඛා සීඝ්රයෙන් එකිනෙකින් ඈත් වේ .
- හයිඩ්රජන් වර්ණාවලියේ අනුයාත රේඛා අතර ඇති සංඛ්‍යාත වෙනස නියත වේ .
- හයිඩ්රජන් ලබා දෙන්නේ විමෝචන වර්ණාවලියෙන් පමණි .
- හයිඩ්රජන් ලබාදෙන්නේ අවශෝෂණ වර්ණාවලියක් පමණි .
ක්‍රෝමියම් පරමාණුවේ පවතින n=3 සහ l= 2 යන ක්වොන්ටම් අංක ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව.
- 8
- 7
- 6
- 5
- 1
l යන උද්දිගංශ ක්වොන්ටම් අංකයෙන් දෙනු ලබන උප ශක්ති මට්ටමක පවතින උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව ?
- 2l + 1
- 2l2
- 4l + 2
- 2l + 2
- l2
නිවැරදි ක්වොන්ටම් අංක කුලකයක් නොවන්නේ
- n= 1 , l=0 , ml = 0 , ms = +1/2
- n= 2 , l= 2 , ml = 0, ms = -1/2
- n= 3 , l= 1 , ml = 1 , ms = -1/2
- n= 3 , l= 2 , ml = -1, ms = +1/2
- n = 4 , l= 3 , ml = -3 ,ms = -1/2
කැතෝඩ කිරණ වල 'ආරෝපණය/ ස්කන්ධය' යන අනුපාතය පහත සාධක මත රඳා පවතී.
- විසර්ජන නළය තුළ ඇති වායුව මත.
- කැතෝඩය තනා ඇති ලෝහය මත .
- විසර්ජන නළය තුළ ඇති පීඩනය මත .
- විසර්ජන නලයේ දෙකෙළවරට යොදා ඇති විභව අන්තරය මත .
- ඉහත කිසිවක් මත රඳා නොපවතී .
තරංග ආයමය 350nm වන ෆෝටෝන මවුලයක් ශක්තිය වනුයේ,
- 256 kJ
- 302 kJ
- 392 kJ
- 452 kJ
- 512 kJ
No comments:
Post a Comment