සිංහල භාෂාවේ ක්රියා පද වර්ග;
- 6
- 5
- 4
- 7
අණ කිරීමක් හඟවන ක්රියා හඳුන්වන්නේ
- මිශ්ර ක්රියා
- විධි ක්රියා
- පූර්වක් ක්රියා
- ආශිර්වාද ක්රියා
ප්රාර්ථනා ක්රියා ලෙස හඳුන්වන්නේ
- ප්රයෝජ්ය ක්රියා
- ආශිර්වාද ක්රියා
- විධි ක්රියා
- ප්රයෝජ්ය ක්රියා
"රාං කිරිල්ලියෙ රාං කිරිල්ලියෙ රාන් කුරුල්ලට එන්න"
කියාපිය යනු ,
- ආශිර්වාද ක්රියා
- විධි ක්රියා
- මිශ්ර ක්රියා
- )පූර්ව ක්රියා
බසය පැමිණියහොත් මම පාසලට යමි .
- පූර්වක් ක්රියා
- අසම්භාව්යක් ක්රියා
- මිශ්ර ක්රියා
- ප්රයෝජ්ය ක්රියා
බලයි යන පදයේ විධි ක්රියා පදය තෝරන්න .
- බලා
- බලනු
- බලවයි
- බලමින්
මල්ලි ගඟට බැස බෑවේය.
මෙහි බැස යනු,
- මිශ්ර ක්රියා
- පූර්ව ක්රියා
- විධි ක්රියා
- ප්රයෝජ්ය ක්රියා
මුතු මැණිකා මට හීනෙන් පෙනීයන්
මෙහි ඇත්තේ ,
- ආශිර්වාද ක්රියාවකි
- විධි ක්රියා
- පූර්ව ක්රියාවකි
- ප්රයෝජ්ය ක්රියාවකි
අරුණ වැටෙද්දී තාත්තා නිවසින් පිටවිය.
මෙහි වැටෙද්දී යනු ,
- ආශිර්වාද ක්රියාවකි
- අසම්භාවයක් ක්රියාවකි
- මිශ්ර ක්රියාවකි
- ප්රයෝජ්ය ක්රියාවකි
සොයයි යන ක්රියා
පදයේ ප්රයෝජ්ය ක්රියා පදය වනුයේ,
- සොයා
- සොයවයි
- සොයමින්
- සොයද්දී
බුදු හිමියනි යලි වඩිනු මැනවි
මෙහි වඩිනු මැනවි යනු:
- මිශ්ර ක්රියා
- විධි ක්රියා
- ආශිර්වාද ක්රියා
- අසම්භාව්යක් ක්රියා
කුරුලු මව පැටවුන් දෙස බලා කෑම කවමින් සෙනෙහස පෑවා ය .
ඉරි ඇඳි පද අයත් ක්රියා පද වර්ග ය නිවැරදිව දැක්වූ විට:
- පූර්ව ක්රියා, මිශ්ර ක්රියා
- විධි ක්රියා , පූර්ව ක්රියා
- විසක් ක්රියා පූර්වක්රියා
- ආශිර්වාද ක්රියා පූර්ව ක්රියා
කොරෝනා උවදුර ලොවෙන් .........
- තුරන් වෙහි වා !
- තුරන් වෙත්වා!
- තුරන් වෙමු වා !
- තුරන් වේවා !
අපි නිදුකින්........;
- සැනසේ මුවා!
- සැනසෙමි
- සැනසෙමු
- සැනසෙම්
ගොඩැල්ලේ තරමදැනගෙන ළිඳ........
- කපමු.
- කපමි.
- කපනු.
- කපා
No comments:
Post a Comment