විද්‍යාව -10 ශ්‍රේණිය
සැකසුම : නාලක ජයසිංහ
ජීවයේ රසායනික පදනම
Speed Test
- ජීවින්ගේ දේහ තුළ බහුල ව දැකගත හැකි මූලද්‍රව්‍යය කාණ්ඩය වන්නේ,
- කාබන්, හයිඩ්රරජන්, ඔක්සිජන්, නයිට්රරජන්
- නයිට්රරජන්, හයිඩ්රරජන්, කාබන්, සල්ෆ
- ඔක්සිජන්, කාබන්, අයන්. නයිට්රරජන්
- සල්ෆ, පොස්පරස්. කාබන්, ඔක්සිජන්
- කාබෝහයිඩිරේට් වර්ග තුළ බොහෝවිට අඩංගු පොදු ඒක අවයවකයක් වන්නේ
- ඇමයිනෝ අමිම
- මෝල්ටෝස්
- ලිපිඩ
- ග්ලූකෝස්
- පහත ද්‍රව්‍යය අතරින් පොලිසැකරයිඩයක් වන්නේ
- ලැක්ටෝස්
- ග්ලයිකෝජන්
- ග්ලූකෝස්
- මෝල්ටෝස්
- පහත ද්‍රව්‍ය අතරින් මොනෝසැකරයිඩයක් වන්නේ,
- මෝල්ටෝස්
- පෘක්ටෝස්
- සුක්රෝස්
- සෙලියුලෝස්
- ප්‍රෝටීන් අණුවක ව්‍යුහය පහසුවෙන් වෙනස් කිරීම කළ හැකි පහසු ක්‍රමයක් වන්නේ,
- ප්‍රෝටීනවලට කාබන්ඩයොක්සයිඩ් එකතු කිරීම
- ප්‍රෝටීන්වලට තනුක අමිලයක් එකතු කිරීම
- ප්‍රෝටීන සංයෝගවලට තාපය යෙදීම
- ප්‍රෝටීන් සංයෝග විද්‍යුත් විචිජේදනය කිරීම
- DNA අණුවක කොටසක් ගත්විට එය අනිකුත් DNA අණුවක කොටසකින් වෙනස් වන්නේ චහි අඩංගු කුමන ව්‍යුහය නිසා ද ?
- නයිටිරජනීය භෂ්ම
- සීනි අණු
- පොස්පේට් කාණ්ඩය
- ග්ලිසරෝල් අණු.
- DNA අණුවක් RNA අණුවකින් වෙනස් වන්නේ එහි අඩංගු කුමන භෂ්ම කොටස නිසා ද?
- ගුවනින්
- ඇඩිනීන්
- යුරසිල්
- සයිටොසින්
- ක්ෂුද්‍ර ජීවීන්ගේ භාවිත අවස්ථා කිහිපයක් පහත දැක්වේ. මේද අණුවක් සෑදීමට සම්බන්ධ විය යුත්තේ,
a දූෂිත ජලයෙන් බැරලෝහ ඉවත් කිරීම.
b සංගර ජලය මත චිසිරි ඇති තෙල් වියෝජනය කිරීම.
c ජෛව පළිබෝධනාශක ලෙස යොදා ගැනීම.
ඒවායින් ජෛව ප්‍රතිකර්මණය භාවිත කරන අවස්ථා චන්නේ,- මේද අමිල අණු තුනක් සමග ග්ලිසරෝල් අණු එකක්
- මේද අමිල අණු දෙකක් සමඟ ග්ලිසරෝල් අණු එකක්
- ග්ලිසරෝල් අණු තුනක් සමග මේද අමිල අණු එකක්
- මේද අමිල අණු දෙකක් සමග ග්ලිසරෝල් අණු එකක්
- ප්‍රෝටීන් වර්ග සමිබන්ධව නිවැරදි ප්‍රකාශය වන්නේ
- ප්‍රෝටීන් වර්ග තුළ ඇත්තේ ප්‍රධාන වශයෙන් කාබන්, හයිඩිරජන් සහ සල්ෆ යි.
- ප්‍රෝටීන් වර්ග ඉහළ උෂ්ණත්වවල දී පවා රසායනිකව ස්ථිරව පවතී.
- සෑම ප්‍රෝටීන් අණුවකම මැග්නීසියම් අයන අඩංගු ය.
- ඇමයිනෝ අම්ල අණුවකට වඩා ප්‍රෝටීන් අණුවක් විශාල ය.
- DNA අණුවක් RNA අණුවකින් පධාන වශයෙන් ව්‍යුහ රටාව අනුව වෙනස් වන්නේ ,
- සීනි කාණ්ඩය සමිබන්ධ වී ඇති ආකාරයෙනි.
- නයිටිරජනීය භෂ්ම සමීබන්ධ වී ඇති ආකාරයෙනි
- පොස්පේට් කාණ්ඩ සමිබන්ධ වී ඇති ආකාරයෙනි
- ද්විත්ව දාම හෙලික්සීය ස්වභාවයෙනි.
- එන්සයිම සමීබන්ධව නිවැරදි වන්නේ,
- එන්සයිම් යනු කාබෝහයිටිරේටි වර්ගයකි.
- එන්සයිම්වල සකීය ඛණ්ඩය වන්නේ ලිපිඩයි.
- එන්සයිම යනු DNA අණු විශේෂයකි
- එන්සයිම ප්‍රෝටීන් විශේෂයකි.
- එක්තරා ආහාර මිශ්‍රණයක් සඳහා පහත සඳහන් පරීක්ෂාවන් සිදු කරන ලදී. චීවිට ලැබුණු පතිඵල පහත දැක්වේ.
1. බයියුරේට් පරීක්ෂාව - දම් පැහැය
2. අයඩින් පරීක්ෂාව - දම් පැහැය
3. බෙනඩික්ට් පරීක්ෂාව - නිල් පැහැය
4. සුඩාන් (111) පරීක්ෂාව - රතු පැහැය
මේ අනුව ඉහත ආහාර ද්‍රව්‍යය තුළ අඩංගුව ඇත්තේ,- ප්‍රෝටීන්, පිෂ්ටය, ලිපිඩ
- ) පිෂ්ටය, ග්ලුකෝස්, ලිපිඩ
- ප්‍රෝටීන්, පිෂ්ටය, ග්ලූකෝස්
- ලිපිඩ, ග්ලූකෝස්, පිෂ්ටය
- රිකට්ස් රෝගය ඇති වීම සඳහා බලපානු ලබන ආහාර සාධක වන්නේ,
- අයන් සහ විටමින් C
- කැල්සියමී සහ විටමින් D
- අයන් සහ විටමින් A
- කැල්සියමි හා විටමින් B
- පහත සඳහන් ප්‍රතික්‍රියා අතරින් ශාක සෛලයක් තුළ පමණක් දැකගත හැකි ප්‍රතිකියාවක් වන්නේ,
- ග්ලයිකෝජන් ග්ලූකෝස් වීම
- ඇමයිනෝ අමිල ප්‍රෝටීන් වීම
- ග්ලුකෝස් සෙලියුලෝස් වීම
- ග්ලූකෝස් ග්ලයිකෝජන් වීම
- අපගේ ශරීරයේ අඩංගු ජල ප්‍රතිශතය ආසන්නව වන්නේ,
- 40% කි.
- 55% කි.
- 65% කි.
- 80% කි.
- දෙහි යුෂයේ බහුලව අඩංගු වන විටමිනය වන්නේ,
- විටමින් A
- විටමින් B
- විටමින් C
- විටමින් D
- බිත්තර සුදු මදය තුළ බහුලව අඩංගු වන්නේ,
- ඇමයිනෝ අමිල
- ලිපිඩ
- ග්ලයිකෝජන්
- ප්‍රෝටීන්
- එක්තරා පුද්ගලයෙකුගේ ආහාරය තුළ නිරන්තරයෙන් ප්‍රෝටීන් බහුල විය. එම ප්‍රමාණය සිරුරට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වැඩි ය. එවිට සිරැර තුළ සිදුවිය හැක්කේ,
- ප්‍රෝටීන් ඇමයිනෝ අමිල ලෙස අක්මාවේ තැන්පත් වීම.
- ප්‍රෝටීන් කෙළින් ම ග්ලූකෝස් බවට පත් වීම.
- අක්මාවේ නිෂ්පාදනය වන යූර්යා ප්‍රමාණය වැඩි වීම.
- එම පුද්ගලයාගේ ප්‍රෝටීන් යුරික් අමිලය බවට පත් වීම.
- ජලය සතු ගුණ කීපයක් පහත දැක් වේ.
(1) ජලය තුළ චිවිධ ද්‍රව්‍යය වර්ග රාශියක් දාවණය වේ.
(2) ජලය සමග සමහර ද්‍රව්‍යය රසායනිකව ප්‍රතික්‍රියා කරයි
(3) ජලය බහුලව අඩංගුව පවතින දහඩිය වාෂ්ප වීමෙන් සිරුරේ උෂ්ණත්වය වැඩි වීම වළකාලයි.
(4) ජලය සෑදී ඇත්තේ සහසංයුජ බන්ධනවලිනි.
මින් රුධිර සංසරණ පද්ධතියේ කියාකාරීත්වයට වැදගත් වන්නේ,- 1 පමණි
- 1 සහ 2 ය.
- 2 සහ 3 ය.
- 1,2 හා 4 ය.
- එක්තරා DNA අණුවක් තුළ ඩිඔක්සිරයිබෝස් සීනි කොටස් 1500ක් අඩංගුව තිබුනේ යැයි සිතන්න. එසේ නම් එහි අඩංගු භෂ්ම සංඛ්‍යාව විය යුත්තේ,
- 750 කි.
- 1200 කි.
- 1500 කි.
- 3000 කි.
- ජීවයේ පැවැත්ම අවශ්‍ය වන ක්ෂුද්‍ර මූලළද්රව්යය පමණක් අඩංගුව ඇති මූලද්‍රව්‍යය කාණ්ඩය වන්නේ,
- කාබන්, පොටෑසියම් , මැග්නීසියම්
- හයිඩ්රජන්, සෝඩියම්, සල්ෆර්
- පොස්පරස්, කැල්සියම්, ඔක්සිජන්
- අයන්, අයඩින්, සින්ක්
- පහත සඳහන් ද්‍රව්‍යය අතරින් ශ්වසනයේ දී වැඩිම ශක්ති ප්‍රමාණයක් මුදාහරින සංයෝගය වන්නේ
- පිෂ්ටය
- ලිපිඩ
- ග්ලයිකෝජන්
- ප්‍රෝටීන්
- පහත සඳහන් ප්‍රකාශ අතරින් වඩා නිවැරදි ප්‍රකාශය තෝරන්න.
- සිරුරේ පටක වර්ධනය ග්ලයිකෝජන් නිසා සිදුවේ.
- විටමින් B හා C තෙල්වල ද්‍රාව්‍යය විටමින් දෙවර්ගයකි.
- ප්‍රතිදේහ වර්ග නිපදවීම සඳහා ඇමයිනෝ අමිල වර්ග අවශ්‍ය වේ.
- ෆෘක්ටෝස් සහ ගැලැක්ටෝස් යනු ඩයිසැකරයිඩි වර්ගයි
- එන්සයිම වර්ග පිළිබඳව දක්වා ඇති වැරදි ප්‍රකාශය වන්නේ,
- කිසියම් ප්‍රතිකියාවක් සඳහා සක්‍රිය වන එන්සයිමයක් තවත් ප්‍රතිකියාවක් සඳහා සකීය නොවේ.
- 35 0C උෂ්ණත්වයේ දී සිදුවන එන්සයිමීය ප්‍රතිකියාවක් 700 C වන විට කීප ගුණයකින් වැඩි වීම සිදු වේ.
- රසායනික ප්‍රතිකියාවක් අවසානයේ දී එන්සයිමයක් රසායනිකව වෙනස් නොවී පවතී.
- එන්සයිම මගින් ඊට අදාළ ප්රතිකියාවේ වේගය වැඩිකර දෙනු ලැබේ.
- ඇමයිලේස් එන්සයිමය
- ප්‍රතිකියා කරන්නේ පිෂ්ටය සමඟ පමණකි.
- ඕනෑම කාබෝහයිඩිරේටි වර්ගයක් සමග ප්‍රතිකියා කරයි.
- පිෂ්ටය සහ මෝල්ටේස් සීනි සමග ප්‍රතික්‍රියා කරයි.
- ඕනෑම ප්‍රෝටීන් වර්ගයක් සමග ප්‍රතික්‍රියා කරයි.
- එක්තරා පුද්ගලයෙකුට දෛනිකව අවශ්‍ය වන ප්‍රමාණයට වඩා ආහාරය තුළ ප්‍රෝටීන් නිරන්තරයෙන් අඩංගු විය. මේ අනුව සිදුවිය හැක්කේ කුමක් ද?
- පටක වර්ධනය සීඝලෙස වැඩි වීම.
- වැඩිපුර ප්‍රෝටීන් ඇමයිනෝ අමිලය ලෙස ගබඩා වීම.
- එම පුද්ගලයාගේ මුතු සමග පිටවන යූරියා ප්‍රමාණය වැඩි වීම.
- සිරුරේ හෝර්මෝන් සහ එන්සයිම් නිෂ්පාදනය වැඩි වීම.
- ප්‍රෝටීන්වල දැකගත හැකි චීනමුත් ලිපිඩ ලෙස දැකගත නොහැකි මූලද්‍රව්‍යය වන්නේ,
- හයිඩ්රජන්
- නයිට්රජන්
- පොස්පරස්
- සල්ෆර්
- නිවර්ථතන කලාපීය රටක පුද්ගලයෙකුගේ ආහාර වේලක අඩංගු ද්‍රව්‍යයවලට සාපේක්ෂව ශීත කලාපීය රටක සිටින පුද්ගලයෙකුගේ ආහාර වේලක වැඩිපුර අඩංගු විය යුතු ආහාර පෝෂකාංගයක් වන්නේ,
- ලිපිඩ
- සෙලියුලෝස්
- ජලය
- විටමින්
- සිරුරේ, පේශී තුළ සහ අක්මාවේ තැන්පත්ව ඇති ශක්තිදායක කාබෝහයිඩිරේටය වන්නේ
- පිෂ්ටය
- ග්ලයිකෝජන්
- ඩයිසැකරයිඩි
- මොනෝසැකරයිඩ්
- මළබද්ධය වළකාලන ආහාරයේ අඩංගු සංඝඨකය වන්නේ
- කෙඳි
- බණිජ
- විටමින්
- ප්‍රෝටීන්
No comments:
Post a Comment