ස්වභාවික පරිසරයේ ද්‍රව ජලය පවතින ආකාරය කුමක්ද?
- අයිස්
- ගංගා ජලය
- ග්ලැසියර්
- හිම
කාමර උෂ්ණත්වයේදී ජලය පවතින්නේ කවර ආකාරයකින්ද?
- ඝන ලෙස
- ද්‍රව ලෙස
- වායු ලෙස
- ඉහත සියලූ ආකාර ලෙස
මතු පිට ජලය ලබා ගත හැක්කේ
- වර්ෂා මගින්
- ළිං මගින්
- උල්පත් මගින්
- ගංගා මගින්
ජලයේ ලවණතාව යනු
- මුහුදේ දියවී ඇති ලූණු ප්‍රමාණය
- ජලයේ දියවී ඇති ලවණ ප්‍රමාණය
- කිවුල් ජලයේ දියවී ඇති කැල්සියම් ලවණ ප්‍රමාණය
- ඉහත සියල්ලම
ජීවීන්ට ජලය වැදගත් වන ආකාරයක් නොවන්නේ
- ශාකවල ඛනිජ අවශෝෂණයට
- සතුන්ගේ ආහාර ජීර්ණයට
- ශාක ඍජුව තබා ගැනීම
- මිරිඟුව ඇති වීම
ජලය දූෂණය වන ආකාරයක් නොවනුයේ
- ජලය නෑමට භාවිත කිරීම
- ශාක විසින් ප්රභාසංස්ලේෂණ ක්‍රියාවලිය සඳහා ජලය ලබා ගැනීම
- කුණු කසල ජලයට දැමීම
- කර්මාන්ත ශාලා වලින් බැහැර කරන ද්‍රව්‍ය ජලයට එකතු කිරීම
දූෂිත ජලය පානය කිරීම නිසා වැළඳීමට ඇති රෝගයකි
- නියුමෝනියාව
- වකුගඩු රෝග
- ඩෙංගු
- කිරීටක ධමනි ආබාධ
ජලය අත්‍යවශ්‍ය නොවන්නේ පහත සඳහන් කවර ජීව ක්‍රියාවකට ද?
- ශාක තුල ආහාර නිපදවීමට
- ජීවදේහ සිසිල්ව තැබීමට
- ශාකවල ස්වසනයට
- බහිස්රාවී මාධ්‍යයක් ලෙස
ස්වභාවික සම්පතක් යනු
- මිනිසා විසින් නිපදවාගත් මිනිසාට ප්‍රයෝජනවත් දෙයකි
- කෘතිම පරිසරයකින් ලබා ගත් අපිට ප්‍රයෝජනවත් දෙයකි
- ශාකණි සතුන් හා ක්ෂුද්‍ර ජිවීන්ය
- ස්වභා දහමෙන් අපට ලබා දුන් ප්‍රයෝජනවත් දේය
නිවැරදි පිළිතුර තෝරන්න
- ජලය දූෂණය බොහෝවිට සිදු වන්නේ ජලජ ශාක මගිනි
- ජල දූෂණයට ප්‍රධාන හේතුවකි කර්මාන්ත ශාලා අපද්‍රව්‍ය බැහැර කිරීම
- ජල දූෂණය හා වකුගඩු රෝග අතර සම්බන්ධතාවයක් නැත
- පෘථිවි පෘෂ්ඨයෙන් 90% ක් පමණ ජලයෙන් වැසී ඇත
ජලය ප්රයෝජ්ය ආකාරයට ඇති අවස්ථාවකි
- සුනාමි රළ
- දිය ඇලි
- තුහින
- ග්ලැසියර්
භූගත ජලය නිර්මාණය වන්නේ
- ග්ලැසියර් දියවීමෙන්
- පස් තුලින් කාන්දුවන ජලය මගින්
- වගුරු බිම්වල ජලය මගින්
- මුහුුදු ජලය මගින්
ජීවයේ පැවැත්මට ජලය වැදගත් වන්නේ
A බහිස්‍රාවි මාධ්‍යයක් ලෙස
B සතුන්ගේ ආහාර ජීර්ණයට
C ජලජ ජීවීන්ට ජීවත් වීමට
මෙයින් නිවැරදි පිළිතුර වන්නේ
- A පමණි
- B පමණි
- AB පමණි
- AB හා C ය
මින් වර්ෂනයේ ආකාරයක් නොවන්නේ කුමක්ද?
- හිම
- අයිස්කැට
- හිමකැට
- හුමාලය
සාගර හා මුහුදේ ජල ප්‍රමාණය නම්
- 2.58 %
- 72.35 %
- 97.41 %
- 0.01 %
No comments:
Post a Comment