පහත සඳහන් ඒවා අතුරින් පදාර්ථ වලට අයත් වන්නේ කුමක්ද?
- ආලෝකය
- ශබ්දය
- වාතය
- තාපය
ස්කන්ධයක් රහිත අවකාශයේ ඉඩක් අත්කර නොගන්නා ද්‍රව්‍ය
- පදාර්ථ වේ
- ශක්තීන් වේ
- වායූන් වේ
- ද්‍රවයන් වේ
වායු අවස්ථාවේ පවතින පදාර්ථ වලට නිදසුනකි
- ආලෝකය
- ශබ්දය
- ජල වාෂ්ප
- රසදිය
ශිෂ්‍යයෙක් එක සමාන භාජන 3 ක් ගෙන එයට අයිස්කැටණි ද්‍රවය ජලය සහ ජල වාෂ්ප සම්පූර්ණයෙන්ම පුරවන ලදී මේවා අතුරින් භාජනයේ පරිමාවට සමාන පරිමාවක් ඇත්තේ
- ද්‍රව ජලය
- අයිස් කැට
- ජල වාෂ්ප
- ඉහත සියල්ලම
ප්‍රත්‍යස්ථ බවින් අඩුම ද්‍රව්‍ය වන්නේ
- ඉලාස්ටික්
- ඔට්ටපාලූ
- රබර් පටි
- වානේ කම්බි
පහත සඳහන් ඒවා අතරින් භංගුරතාව අධික ද්‍රව්‍යයක් වන්නේ
- පුළුන්
- රබර් පටි
- යකඩ
- වීදුරු
ගෙයක බිත්ති සඳහා ගඩොල් භාවිත කිරීමට හේතුව ගඩොල සතු කුමන භෞතික ගුණය ද?
- ආහන්යතාවය
- වයනය
- දැඩිබව
- භංගුරතාව
සමාන පරිමාවක් ගත්විට වැඩිම බරක් ඇත්තේ
- ජලයට
- අයිස් වලට
- ජල වාෂ්ප වලට
- ඉහත සියල්ලට
ජනෙල් පියන් සඳහා වීදුරු යොදන්නේ වීදුරු සතු කුමන ගුණයද?
- පාරාන්ද බව
- දැඩි බව
- පාරදෘශ්‍ය බව
- භංගුර බව
වාතය පිළිබඳ නිවැරදි වගන්තිය වනුයේ
- වාතය ඉඩක් නොගනී
- වාතයට බරක් ඇත
- ඔක්සිජන් යනු නිශ්ක්‍රීය වායුවකි
- වාතය සම්පීඩනයට ලක් කළ නොහැක
නිශ්චිත හැඩයක් නැති පදාර්ථයක් වනුයේ
- වාතය ඉඩක් නොගනී
- වාතයට බරක් ඇත
- ඔක්සිජන් යනු නිශ්ක්‍රීය වායුවකි
- වාතය සම්පීඩනයට ලක් කළ නොහැක
පහත ගුණාංග අතුරින් වඩාත්ම ගැලපෙන පිළිතුර තෝරන්න.
- පුයරවල සිිනිඳු බව - ආහන්‍යතාව
- හෙඩ් ලයිට් සඳහා වීදුරු - වයනය
- ටයර් සඳහා රබර් යෙදීම - ප්‍රත්‍යස්ථ බව
- වාහන බඳ සඳහා ලෝහ භාවිතය - භංගුරතාව
ද්‍රව පරිමා මැනීමට විද්‍යාගාරයේ දී භාවිතා නොවන උපකරණයකි,
- මිනුම් සරාව
- මිනුම් කෝප්පය
- බියුරෙට්ටුව
- පිපෙට්ටුව
ද්‍රව පදාර්ථයක් නොවන්නේ,
- ජලය
- විනාකිරි
- රසදිය
- හුමාලය
නියත හැඩයක් හා නියත පරිමාවක් නැත්තේ,
- ඝන පදාර්ථ වලට
- ද්‍රව පදාර්ථ වලටය.
- වායු පදාර්ථ වලටය
- මේ සියල්ලටම ය.
No comments:
Post a Comment