වසභ රජතුමාගේ රජ පෙළපත වන්නේ ,
- මානවම්ම .
- මෞර්යය .
- ලම්භකරණ .
- කාලිංග වංශය
ධාතුසේන රජතුමාගේ රජ පෙළපත වන්නේ ,
- මානවම්ම .
- මෞර්ය .
- ලම්භකරණ.
- කාලිංග වංශය
ලම්භකරණ හා මෞර්ය පෙළපත් අතර ඇතිවූ ඇතිවූ දේශපාලන ගැටුම් නිසා මෙරට දක්නට ලැබුණු කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ ,
A. අභ්‍යන්තර ගැටුම් නිසා රටේ ස්ථාවර පාලනයක් බිහි නොවීම
B. සටන් සඳහා රටේ සම්පත් විශාල ලෙස විනාශ වීම
C. දේශපාලන ගැටුම් නිසා රට සුන්දර හා අලංකාර රටක් බවට පත් වීම
- A හා C පමණි .
- B හා C පමණි
- A හා B පමණි.
- A ,B හා C යන සියල්ල ම වේ
දෙවන කස්සප රජුගේ බලයට පැමිණි වර්ශය හා පාලන කාලය නිවැරදිව දැක්වෙන්නේ ,
- ක්‍රි. ව. 650 හා අවු. 09
- ක්‍රි. ව. 950 හා අවු. 10
- ක්‍රි. ව. 850 හා අවු. 08
- ක්‍රි. ව . 550 හා අවු. 07
කස්සප රජු මියයෑමෙන් පසු ලංකාවේ රජු බවට පත් වූයේ ,
- හත්ථදාඨ රජු .
- දෙවන දාඨෝපතිස්ස රජු .
- පළමු වන සේන රජු .
- දෙවන සේන රජු .
ශ්‍රී ලංකාවෙන් පැන ගිය මානවම්ම කුමරුන් සේවය කරන ලද ඉන්දියාවේ පල්ලව රජු වන්නේ ,
- හත්ථදාඨ රජු .
- ශ්‍රී මාර ශ්‍රී වල්ලභ රජු.
- දෙවන නරසිංහ වර්මන් රජු .
- පළමු වන නරසිංහවර්මන් රජු .
මානවම්ම කුමරුන් විසින් ශ්‍රී ලංකාව යටත් කර ගැනීමේ දී පරාජය කරන ලද රජතුමා වන්නේ ,
- පළමු වන සේන රජු .
- දෙවන දාඨෝපතිස්ස රජු .
- පළමුවන දාඨෝපතිස්ස රජු
- හත්ථදාඨ රජු
පළමු වන සේන රජුගේ පියා වන්නේ ,
- හත්ථදාඨ රජු.
- පළමු දප්පුල රජු .
- දෙවන දප්පුල රජු .
- දෙවන දාඨෝපතිස්ස රජු .
පළවන සේන රජු රාජ්‍යත්වයට පත් වූ වර්ෂය හා පාලන කාලය පිළිවෙලින්
- ක්‍රි. ව. 853 හා අවු. 20 .
- ක්‍රි. ව. 684 හා අවු. 16 .
- ක්‍රි. ව. 833 හා අවු. 20 .
- ක්‍රි. ව. 718 හා අවු. 16 .
පළමුවන සේන රජුගේ කාලයේ දී ශ්‍රී ලංකාව ආක්‍රමණය කරන ලද පාන්ඩේ රජු වන්නේ ,
- එළාර රජු .
- ශ්‍රී මාර ශ්‍රී වල්ලභ රජු.
- දෙවන වරගුණවරමන් රජු .
- රාජ රාජ හා රාජේන්ද්‍ර රජු .
No comments:
Post a Comment