G 7 ICT ( හිස්තැන් පුරවන්න)

තොරතුරු හා සන්නිවේද න තාක්ෂණය

තොරතුරු හා සන්නිවේද න තාක්ෂණය

7 ශ්‍රේණිය
සැකසුම : කැලුම් කෝණාර
හිස්තැන් පුරවන්න.
කාලය : විනාඩි 10 යි.

  
*** භාවිතයට උපදෙස් ***
* ක්‍රියාකාරකම ආරම්භ කිරීමට පෙර පරිගණකයේ යුනිකේත අකුරු "සිං" හෝ "si" වලට මාරු කරන්න ඒ සඳහා (Alt + shift) භාවිත කරන්න. සුහුරු දුරකථන (Smart Phone) භාවිත කරන්නේ නම් හෙළකුරු භාවිත කරන්න.

* සියලු ම හිස්තැන් වලට අදාළ පිළිතුරු type කිරීමෙන් පසු, "Check" මත click කර ඔබේ පිළිතුරු නිවැරදි දැයි පරික්ෂා කර ගත හැකිය. .
ක්‍රියාකාරකම්1.
01. පහත සඳහන් වාක්‍යවල හිස්තැනට වඩාත් යෝග්‍ය වචනය වරහන් තුළින් තෝරා යතුරු ලියනය(Type) කරන්න.
1. මධ්‍ය සැකසුම් ඒකකය, භාවිත කරමින් සිටින දත්ත සහ උපදෙස් ගබඩා කර ගනි. (ද්විතියීක මතකවල , මතක රෙජිස්තරවල , ප්‍රධාන මතකයෙහි)
2. , මධ්‍ය සැකසුම් ඒකකය‍ට අයත් ප්‍රධාන කොටසකි. ( ප්‍රධාන මතකය , පාලන ඒකකය , මෙහෙයුම් පද්ධතිය)
3. පරිගණකයෙන් යම් කාර්යයක් සිදු කරන ඕනෑම අවස්ථාවක පසුබිමින් ක්‍රියාත්මක වේ. ( ප්‍රධාන මතකය , මධ්‍ය සැකසුම් ඒකකය , මතක රෙජිස්තර)
4. නවීන පරිගණකවල ස්පන්දක වේගය මනින ඒකකය වේ. (හර්ට්ස්, මෙගා හර්ට්ස් , ගිගා හර්ට්ස්)
5. , මධ්‍ය සැකසුම් ඒකකය අයත් කොටසක් නොවේ. ( ප්‍රධාන මතකය , පාලන ඒකකය , මතක රෙජිස්තර)
6. ගණිතමය කාර්යයන් සිදු කරන්නේ මගිනි. ( පාලන ඒකකය , මතක රෙජිස්තර , අංක ගණිතමය හා තාර්කික ඒකකය )
7. සමාගම මගින් මධ්‍ය සැකසුම් ඒකක නිපදවයි( Dell , HP, Intel)

No comments:

Post a Comment