දුරස්ථ අධ්‍යාපනයේ ගතිලක්ෂණයක් නොවන්නේ,
- අංකිත පුස්තකාල පහසුකම් තිබීම
- මාර්ගගත ප්‍රශ්නාවලි හා පැවරුම් තිබීම
- මාර්ගගත ගුරුවරයෙකු හා සම්බන්ධ වීමේ හැකියාව
- දෛනික කාලසටහනක් තිබීම
ඉ - රාජ්‍ය මගින් පුරවැසියන්ට, ව්‍යාපාරවලට, සේවකයින්ට හා වෙනත් රාජ්‍ය වලට ලබා දෙන සේවා පිළිවෙලින් ඇති පිළිතුර වන්නේ,
1. ශ්‍රී ලංකා රේගු විස්තර
2.. බිල්පත් ගෙවීම් සේවා
3. වාණිජ සංවිධාන තොරතුරු
4. චක්‍රලේඛ
- 1, 2, 3, 4
- 3, 2, 4, 1
- 2, 4, 1, 3
- 2, 3, 4, 1
එක් එක් පරම්පරා වලට අයත් තාක්ෂණය නිවැරදිව දැක්වෙන පිළිතුර වන්නේ,
- ට්‍රාන්සිස්ටර්, අනුකලිත පරිපත, රික්ත නළ, ක්ෂුද්‍ර සකසනය
- රික්ත නළ, අනුකලිත පරිපත, ට්‍රාන්සිස්ටර්, ක්ෂුද්‍ර සකසනය
- රික්ත නළ, ක්ෂුද්‍ර සකසනය ට්‍රාන්සිස්ටර්, අනුකලිත පරිපත,
- රික්ත නළ, ට්‍රාන්සිස්ටර්, අනුකලිත පරිපත, ක්ෂුද්‍ර සකසනය
නූතන පුද්ගලික පරිගණකයේ CPU එකක වේගය සාමාන්‍යයෙන් ප්‍රකාශ වේ
- GHz
- Mbps
- GB
- IPS
පහත සඳහන් ඒවායින් කවරක් තොරතුරු අඩංගු නොවේ ද...
- කාලගුණ වාර්තාවක්
- කාලසටහනක්
- සුපිරි වෙළඳපලක මිල ලැයිස්තු සංදර්ශකය
- ලේබල් නොකළ ප්‍රස්තාරයක්
දුරස්ථ සෞඛ්‍ය රැකවරණය (telemedicine) ලෙස සැලකෙන්නේ,
- උපදෙස් ලබා දීම
- දුරබැහැර සිටින රෝගියෙකුට වෛද්‍යාධාර ලබා දීම
- දුරස්ථ ස්ථානයක සිටින රෝගියෙකුට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යොදා ගනිමින් වෛද්‍ය වරයෙකු හා සම්බන්ධ වී අවශ්‍ය උපදෙස් හා ප්‍රතිකාර ලබා දීම.
- දුරකතනය මගින් වෛද්‍යාධාර ලබා දීම
ගුණාත්ම තොරතුරක ලක්ෂණයක් නොවන්නේ,
- පිරිවැය වැඩි වීම
- අදාල බව
- කාලීන බව
- අංග සම්පූර්ණ බව
පස්වන පරම්පරාවේ ලක්ෂණයක් නොවන්නේ,
- කාර්යක්ෂමතාවය වැඩිය
- හැසිරවීම අපහසු වීම.
- කෘත්‍රිම බුද්ධිය මත පදනම් වීම
- ප්‍රමාණයෙන් කුඩා වීම.
මාර්ගගත සාප්පු සවාරියේ අවාසියක් වන්නේ,
- හර කාඩ්පත් මගින් මුදල් ගෙවිය හැකි වීම
- කාලය ඉතිරිවීම
- පැය 24 පුරාම ගණුදෙනු කල හැකි වීම
- භාණ්ඩයේ ගුණත්මක බව පිළිබඳ නිගමනය කිරීමට නොහැකි වීම.
ශරීරයේ කොටස් වෙන් වෙන් ව ත්‍රිමාණ ලෙස රූප ගත කිරීමට යොදා ගන්නේ,
- පරිගණකගත ආක්ෂක ශරීර ස්තර එක්ස්රේ යන්ත්‍රය (CAT)
- චුම්බක අනුනාද මූර්තන යන්ත්‍රය (MRI)
- විද්‍යුත් නිකර්පර රේඛණ යන්ත්‍රය (EEG)
- හෘදරෝග තිර ගැන්වීමේ යන්ත්‍රය
good activity
ReplyDelete