සිංහල භාෂාව හා සාහිත්‍යය
සිංහල භාෂාව හා සාහිත්‍යය
ප්‍රාදේශික ව්‍යවහාර
සැකසුම :ඒ. ජී. චන්දන අලුත් ගෙදර
11 ශ්‍රේණිය
කාලය : විනාඩි 20 යි.
Speed Test
**භාවිතයට උපදෙස්***
මෙය මාර්ගගත(online) බහුවරණ ප්‍රශ්න පත්රයකි. නියමිත කාලය තුළ පිළිතුරු සැපයිය යුතු ය. එක් එක් වරණය තුළ ඇති "? " මත Click කිරිමෙන් පිළිතුරු සැපයිය හැකි ය. සියලුුම ප්‍රශ්න එකවර බලා ගැනීමට දකුණු පස ඉහළ කෙළවර හි ඇති බොත්තම (Button) මත click කිරීම මගින් කළ හැකි ය.
ධීවර ජන වහරේ දී "ඉයත්තුව " යනුවෙන් සාමාන්‍ය වාරයේ හඳුන්න්නේ,
- වැස්ස
- වැහි කබාය
- රළ
- කාලගුණය
ධීවර ජන වහරේ දී "ලෙල්ලම " යනුවෙන් සාමාන්‍ය ව්‍යවහාරයේ හඳුන්වන්නේ
- මාළු අල්ලනවා
- කාලගුණය
- දැල
- මාළු වෙන්දේසි කරන ස්ථානය
සතර කෝරළේ හා ඇතැම් උඩරට පළාත් වලත් 'අම්මණ්ඩි' ලෙස හඳුන්වන්නේ,
- අම්මා
- නැන්දම්මා
- මාමණ්ඩි
- කුඩම්මා
ඌව පළාතේ 'අම්මණ්ඩි ' යනුවෙන් හඳුන්වන්නේ,
- අම්මා
- නැන්දා
- මාමණ්ඩි
- කුඩම්මා
දකුණු පළාතේ 'අම්මණ්ඩි' යනුවෙන් සාමාන්‍ය ව්‍යවහාරයේ හඳුන්වන්නේ,
- අම්මා
- නැන්දම්මා
- මාමණ්ඩි
- කුඩම්මා
හේන් ගොවිතැන ආශ්රිත ව්‍යවහාරයේ දී 'බොට කඳයා'යනු
- ඌරා
- පිඹුරා
- නයා
- අලියා
මොනරාගල ප්‍රාදේශීය වහරේ දී 'පං කළුව' යනු
- සවස් කාලයයි
- දවල් කාලයයි
- රාත්‍රී කාලයයි
- හිමිදිරි පාන්දර යි
මොනරාගල ප්‍රාදේශීය ව්‍යවහාරයේදී 'කුද හව්වා' කියන්නේ,
- බිවුවා
- වීසි කළා
- බලන්න
- නිදා ගන්නවා
'අප්පුච්චා' යනුවෙන් ව්‍යවහාරයේ යෙදෙන්නේ කවර ප්‍රාදේශීය ව්‍යවහාරයේ ද?
- දකුණු පළාතේ ය.
- ඌව පළාතේ ය
- ධීවර ජන ව්‍යවහාරයේ ය
- උඩරට පළාතේ ය
ප්‍රාදේශීය ව්‍යවහාර අතරෙන් 'දොරං', 'ගොඩං',
'ඇලං', 'ළිඳං', ලෙස ව්‍යවහාර කරන්නේ කවර ප්‍රාදේශීය ව්‍යවහාරයෙහි ද?
- උඩරට ප්‍රදේශයේ ය
- දකුණු ප්‍රදේශයේ ය.
- සබරගමුවේ ය.
- මොනරාගල ප්‍රදේශයේ ය.
මොනරාගල ප්‍රාදේශීය ව්‍යවහාරයේ දී " ඇටි කුකුළා බුක් කියන වෙලාව" ලෙස හඳුන්වන්නේ,
- අලුයම
- දවල්
- සන්ධ්‍යාව
- රාත්‍රිය.
වී ගොවිතැන ආශ්රිත උපකරණයකි. 'ලියන්නාව' එයින් හඳුන්වන්නේ,
- දෑ කැත්ත
- කුල්ල
- උදැල්ල
- ඉදල
වී ගොවිතැනේ දී 'බරු' ලෙස ව්‍යවහාර කරන්නේ,
- වී වලට
- පිදුරු වලට
- මී ගවයන්ට
- තේ වලට
ධීවර ජන වහර වහරේ දී 'පන්න කරනවා' යනුවෙන් හැඳින්වෙන්නේ,
- දැල් දැමීම
- මාළු විකිණීම
- මසුන් මැරීම
- මාළු වෙන් කිරීම.
සත් කෝරළයේ ජනවහර වෛතාලය ලෙස හඳුන්වන්නේ,
- සවස් කාලය යි
- උදෑසනයි
- පදම් වීම යි
- වගා ළිං
කමත් බස් වහරට අනුව කයිබත, මුත්තෙට්ටුව, වෑදම යනුවෙන් අදහස් කරන්නේ,
- කපා දැමූ ගොයම් කොටසයි.
- කෘෂිකාර්මික කටයුතුවල ශ්‍රම හුවමාරුව යි.
- කයිය දා පිරිනමන ආහාරයයි.
- කුරුල්ලන් වෙනුවෙන් වෙන් කර ඇති
කොටසයි.
සකලයෝ , පොල් පොත්ත, බූන්නා, බක්කඅම්මා යන පදවල අදහස පිළිවෙලින් නිවැරදිව දක්වා ඇති වරනය වන්නේ,
- සියල්ලෝ,පොල් ගෙඩිය, බුලත් , ලොකු තාත්තා
- කුරුල්ලෝ, පොල්කට්ට ,බිත්තිය, ලොකු අක්කා
- කුරුල්ලෝ , පොල් ලෙල්ල ,බිව්වා, ලොකු අම්මා
- කුරුල්ලෝ ,පොල් ලෙල්ල, බුලත්, ලොකු අක්කා
පහත සඳහන් ප්‍රාදේශීය ව්‍යවහාරයන් ට ගැලපෙන පොදු වහර වැරදියට යොදා ඇති වරනය තෝරන්න.
- අඹ -පැපොල් ,ඉඟුරු -ඉරිඟු, සකලයෝ -ගිරව් , හිට්ටා-හිටියා
- ගවමව්වා-විසිකළා ,කුදහව්වා-නිදා ගත්තා, පුන්නනවා-නිදි කෙරෙව්වා , කොකිස් -කිරි අල
- බක්කප්පච්චි - මහප්පා, දොරන්- දොරවල් මාමණ්ඩි-අම්මණ්ඩ් , දෑවා -දැම්මා
- ඔයනව -ලෙලි ගහනවා , බුන්නා -බිව්වා,මය්- මාගේ , ළිඳ - ලිං
ධීවර ජන වහරේ 'මාරියාව' යනු
- මුහුදු රළ
- වැහි කළුවයි
- මාළු දැල
- වර්ෂාවයි
කමත් බස් වහර ට අනුව 'රස බෝය' යනුවෙන් හැඳින්වෙන්නේ,
- තේ වලට
- ආප්ප වලට
- හකුරු වලට
- කෝපි වලට
Patta paper eka. Marama. Thanks.
ReplyDelete